බලතල ඉල්ලන්න කලින් උතුරු හා නැගෙනහිර තරුණ තරුණියන් පොලිස් සේවයට බැදිය යුතුයි..

පළාත් සභා සඳහා පොලිස් හා ඉඩම් බලතල ඉල්ලීමට ප්‍රථමව උතුරින් හා නැගෙනහිරින් තරුණ තරුණියන් පොලිස් සේවයට පැමිණිය යුතු බව ජාතික භාෂා හා ජාතික සහජීවනය ,සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියයි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය. “උතුරු නැගෙනහිර සිටින තරුණ තරුණියන්ට පොලිස් සේවයට ඇතුළු වෙන්න කියලා මම උතුරු පළාත් … Continue reading බලතල ඉල්ලන්න කලින් උතුරු හා නැගෙනහිර තරුණ තරුණියන් පොලිස් සේවයට බැදිය යුතුයි..